ගෝඨාභය රාජපක්ෂ ඉවත්වන බවට ආරංචිය ලැබුණු බව වාසුදේව නානයක්කාර හෙළි කරයි

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් පැවැත්වුවා.
මෙහිදී අදහස් දක්වමින් වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ අද ඉවත්වනු ඇති බවයි.
එතුමාට එම ආරංචිය ලැබුණු බවත් ඔහු පැවසුවා.
වැඩිදුරටත් වාසුදේව නානයක්කාර මෙලෙස අදහස් දක්වා තිබුණා.

අපි කතා කළේ ආණ්ඩුව හදන හැටි.
මේකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ පක්ෂවල නායකයින්ට.
පක්ෂ නායකයින් ඇමති ධුර භාර නොගෙන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය යුතුයි.
අපි ඔක්කොම කියන්නේ ගෝඨා ගෝ හෝම් කියලා.
එතුමා ඉවත් වේවි. මට ලැබුණු ආරංචි අනුව එතුමා යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40