ගෙවත්තේ වළක සිටි මාරයා පුංචි දරුවෙකු බිලි ගනී

තම ගෙවත්තේ කපා තිබු කුඩා වළකට වැටී අවු 2 ½ වයසැති පිරිමි දරුවෙකු ඊයේ (29) දින ජිවිතක්ෂයට පත් වී ඇති බව මස්කෙලිය පොලීසිය පැවසුවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් අක්කර 50 කොටසේ පදිංචි ජයදුන්දරම් සුලක්ෂන් නැමති පුංචි දරුවෙක්.

ඊයේ (29) දින පස්වරු 5.30 ට පමණ නිවසේ සිටි තම දරුවා නොසිටි බවත්, පසුව දරුවා  සොයන අවස්තාවේ තම නිවසට ඉදිරියෙන් වු ගව පට්ටියේ අපද්‍රව්‍ය බැහැර කිරිම සදහා කපා ඇති කුඩා වළක දරුවා වැටී සිට තිබෙනවා.

පසුව දරුවාව ගොඩගෙන මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අවස්තාවේ දරුවා මිය ගිය බව දරුවාගේ පියා විසින් මස්කෙලිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණා.

මිය ගිය දරුවාගේ සිරුර මස්කෙලිය මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය විසින් පරික්ෂණ සිදුකරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21