ගෙල වැළලාගෙන මියගිය බවට සැක කෙරෙන සිරුරක් හමුවෙයි

ඇතිලිවැව හිඟුරුආර ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද සවස මෙම සිරුරු සොයාගෙන ඇති අතර ගෙළ වැළලා ගැනී්මක් හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

කෙසේවෙතත් මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙලෙස මියගොස් ඇත්තේ හිගුරුආර ප්‍රදේශයේම පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඌවකුඩාඔය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?