Empty Ad
AFC Banner
Empty Ad

ගුරු අරගලය දැඩි වෙයි! සාපෙළ ලියූ සිසුන්ට වෙන්න යන දේ

මෙරට පාසල් ගුරුවරුන් විසින් පවත්වනු ලබන වර්ජනය තව තවත් දැඩි වෙමිත් තිබෙනවා.

මේ වන විටත් ගුරුවරුන් විසින් මාර්ගගත අධ්‍යාපනය ලබාදීමෙන්ද ඉවත්වී සිටින අතර උද්ඝෝෂණ මාලාවන්ද ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

ගියවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සෞන්දර්ය විෂයන් කළ සිසුන්ට තවමත් ප්‍රායෝගික පරික්ෂණ පවත්වා නොමැති අතර එම කටයුතුවලින්ද ගුරුවරුන් ඉවත් වීමට නියමිතයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝස්ප් ස්ටාලින් විසින් ප්‍රකාශ කර සිටියේ මෙම අරගලය ක්‍රමානුකූලව යම් ක්‍රියාමාර්ග හරහා ත්‍රිව්ර කරන බවට පෙර සිටම ප්‍රකාශ කළ බවයි.

එමෙන්ම ඊයේ (23) දිනයේ සිට ගුරු අරගලයට නව ක්‍රියාමාර්ගයක් එකතු කරමින් ගියවර පැවැති සා පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරික්ෂණ සහ සෙසු ප්‍රයෝගික පරික්ෂණ ඇතුළු සියලු ප්‍රායෝගික පරික්ෂණ ක්‍රියාවලියන්ට ගුරුවරුන් සම්බන්ධ වීම නතර කිරීමට තීන්දු කළ බවද ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියා.

මේ සම්බන්ධව විභාග කොමසාරිස්වරයාටත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාටත් දැනුම් දෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33
Video thumbnail
ඇමති සමන්ත පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
11:13
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන්ම තමයි අහන්න ඕනි පනින රිලව් ගණන් කරන විදිය
01:48
Video thumbnail
ඇමති හඳුන් මෙදා පොටේ වැඩේ නා ගනීද ? මිනිස්සු සුද්ද සිංහලෙන් අම්බානක අමතයි
14:54
Video thumbnail
විනාඩි 17යි - බටලන්ද වාර්ථාව එළියට - රනිල් වික්‍රමසිංහ ලෙෆ්ට්
17:09

?