logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ගුරුවරු උදේ වරුවේ පාසලේ නොසිටියොත් ජනපතිගෙන් දැඩි තීරණයක් (ඡායාරූප)

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්‍යයෙන් ම පාසල් තුළ රැඳී සිටිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා පවසන්නේ; ඉදිරියේ දී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම්; පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

අද (27) අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

WhatsApp Image 2024 06 27 at 15.47.16
WhatsApp Image 2024 06 27 at 15.47.13
WhatsApp Image 2024 06 27 at 15.47.11
WhatsApp Image 2024 06 27 at 15.47.12 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
44
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?