Empty Ad
AFC Banner
Empty Ad

ගුරුමාරු සම්බන්ධයෙන් රජයේ තීරණය අධ්‍යපන ඇමති දන්වයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ උගන්වනු ලබන ගුරු භවතුන්ගේ ස්ථාන මාරුවීම් මඳක් පසෙකට දමා සෙසු ගුරුවරුන්ගේ මාරුවීම් එලෙසම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළා.

අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කරනු ලැබුවා.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා උගන්වන ගුරුවරුන් හදිසියේ මාරු කිරීමෙන් සිසුන්ට අගතියක් වන බව ගුරුවරුන්ගේ ද අදහස වී ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව සෙසු ගුරු මාරු සම්බන්ධයෙන් අප්‍රේල් 17 නිවාඩුවෙන් පසු තීරණයක් ලැබෙනු ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරීම අත්තනෝමතික ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ ගුරු මාරු සම්බන්ධයෙන් රජය අත්තනෝමතික හෝ අනීතික ක්‍රියාවලියක් සිදු කර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
08:52:42
Video thumbnail
බටලන්ද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව - මගේ අතට තු#ක්කුව දීලා තියපන් කිව්වා
15:18
Video thumbnail
බදුල්ලේ අල ගොවිය වෙනුවෙන් චාමර හඬ අවදි කරයි
06:35
Video thumbnail
යකෝ මේ වගේ බූරු පුත්තු - ගහන එක ගහපන්කෝ පොඩ්ඩක් ලොකුවට
10:01
Video thumbnail
මහින්දව නගරාධිපති කරන්න නුවරඑළියේ මිනිස්සු පොර කයි - මහින්දව ඉල්ලලා පාරේ නිදියයි
13:01
Video thumbnail
සුනිල් වටගල රාජ්‍ය නිළධාරීන් ඉදිරියේ කිව්ව අමුතු කතාව
01:59
Video thumbnail
රත්නපුරෙන් පිපෙන නාමල් - අපේ අපේක්ෂත්වයට මිනිස්සු පොරකනවා
03:06
Video thumbnail
නේවාසිකාගාරවල ආරක්ෂාවක් නෑ - දොස්තරවරු අවදානමක
05:08
Video thumbnail
සෙව්වන්දි ඝාතනය වුණාද ? ඝාතනය කළාද ? සුගීශ්වර මාධ්‍ය හමුවේ ආණ්ඩුව ෆ්ලැට් කරයි
23:17
Video thumbnail
ඇය සතුටින් - දික්කසාදයෙන් පසු හිරුණිකා ප්‍රථම වරට මාධ්‍ය අමතයි #hirunika_premachandra
19:13

?