Empty Ad
AFC Banner
Empty Ad

ගුද මාර්ගයෙන් ආදායම් සොයපු තරුණයින් සිව්දෙනෙකු අත්අඩංගුවට(වීඩියෝ)

ගුද මාර්ගයේ සඟවා ගෙන පැමිණි අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කොළඹ සිට වැල්ලවායට අධිවේගී බස් රථයක් මගින් මෙම මත්ද්‍රව්‍ය ගෙන යමින් සිටියදියි සැකකරුවන් කොටුකර ගත් බවයි.

කලක සිට මෙම සැකකරුවන් බස් රථ හරහා සිය ගුද මාර්ගවල සඟවා ගෙන කොළඹ සිට වැල්ලවායට අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරමක නිරත වූවන් බව හෙළි ව තිබෙනවා.

තණමල්විල මූලස්ථාන පොලිසිය සඳහන් කළේ සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවයි.

සැකකරුවන් වයස අවුරුදු 20-30 අතර වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 300ක් තිබී සොයාගැනුණා.

සැකකරුවන් ව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40

?