ගෑස් අනතුරකින් පිළිස්සුණු කාන්තාවක් ජීවිතක්ෂයට

ගෑස් අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා සිටි කාන්තාවක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් මාතලේ, උඩුපීල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 69 හැවිරිදි කාන්තාවක්. 

මාතලේ පොලිසිය සඳහන් කළේ, නොවැ. 19 වන දා අදාළ කාන්තාව ගෑස් ලිප දැල්වූ අවස්ථාවේදී ඇයගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවයි. 

ඒ අනුව, පොලිස් නිලධාරීන් එම සිදුවීම වූ ස්ථානය පරීක්ෂා කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ගෑස් සිලින්ඩරය සහ ලිප ඇතුළු උපකරණවලට හානි සිදුවී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි. 

අදාළ කාන්තාව මියගොස් ඇත්තේ පිළිස්සුම් තුවාල සහ හෘදයේ ඇති වූ සංකූලතා හේතුවෙන් බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇති බව ද පොලිසිය සදහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24