AFC Banner
AFC Banner
Empty Ad

ගැහැණු වලියකින් දැරිය ඇතුළු තිදෙනෙක් රෝහලේ – එක් කතකට බරපතළයි

මීගහකිවුල, තල්දෙන 12 කණුව ප්‍රදේශයේ ඊයේ (02) පස්වරුවේ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 06ක දැරියක් සහ කාන්තාවන් දෙදෙනෙක් මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.

දෙපාර්ශ්වය අතර පැවති කෝන්තරයක් දුරදිග යෑමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල රෝහල් පොලිසිය සහ කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?