AFC Banner
AFC Banner
Empty Ad

ගැඹුරු ළිඳට වැටුණු දරුවා මුදාගැනීමේ කණ්ඩායම්වලට තවත් අභියෝගයක්

මොරොක්කෝවේ උතුරුදිග ඉග්රාන් නම් දුෂ්කර ගම්මානයක අඩි 100ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවා මුදාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

ඒ අනුව මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් මේ වනවිට කාලය සමග සටනක නිරතව සිටී.

රයන් නම් මෙම පස් හැවිරිදි දරුවා පසුගිය අඟහරුවාදා දින ළිඳට වැටි තිබුණි.

දැනටමත් සහන කණ්ඩායම් විසින් ළිඳ අසලින් මීටර් 27ක් දක්වා හාරා දරුවාට ළඟා වී ඇති අතර ඉදිරි පැය කිහිපයේදී තිරස් අතට මීටර් 5 ක් හාරා එම විවරයෙන් රයන් පිටතට ගැනීමට බලාපොරොත්තු වන බව සහන කණ්ඩායම් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?