ගැඹුරු ළිඳට වැටුණු දරුවා මුදාගැනීමේ කණ්ඩායම්වලට තවත් අභියෝගයක්

මොරොක්කෝවේ උතුරුදිග ඉග්රාන් නම් දුෂ්කර ගම්මානයක අඩි 100ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවා මුදාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

ඒ අනුව මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් මේ වනවිට කාලය සමග සටනක නිරතව සිටී.

රයන් නම් මෙම පස් හැවිරිදි දරුවා පසුගිය අඟහරුවාදා දින ළිඳට වැටි තිබුණි.

දැනටමත් සහන කණ්ඩායම් විසින් ළිඳ අසලින් මීටර් 27ක් දක්වා හාරා දරුවාට ළඟා වී ඇති අතර ඉදිරි පැය කිහිපයේදී තිරස් අතට මීටර් 5 ක් හාරා එම විවරයෙන් රයන් පිටතට ගැනීමට බලාපොරොත්තු වන බව සහන කණ්ඩායම් පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29