ගායන ශිල්පියෙකු මෙන්ම දක්ෂ වාදකයෙකු වූ අජිත් අම්බලන්ගොඩ ඊයේ (31) රාත්‍රියේ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේම පදිංචි (50) හැවිරිදි අයෙක්.ඔහු ගමන් කළ යතුරුපැදිය කුඩා ලොරියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
