AFC Banner
Empty Ad
Empty Ad

ගාමිණි ලොකුගේ ගේ රියදුරාගේ ඝාතනයේ සැකකරුවන් අත් අඩංගුවට

ගාමිණි ලොකුගේ ගේ රියදුරා ඝාතනය කල සැකකරුවන් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිසිය විසින්ය.

හෙට දින ඔවුන් කැස්බෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට සූදානම්ව ඇත.

වැඩිදුර පරීක්ශන ගල්කිස්ස පොලිසිය තව දුරටත් සිදු කරනු ලබයි.

https://youtu.be/siclWNRbhM0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?