ගාමිණි ලොකුගේ ගේ රියදුරාගේ ඝාතනයේ සැකකරුවන් අත් අඩංගුවට

ගාමිණි ලොකුගේ ගේ රියදුරා ඝාතනය කල සැකකරුවන් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිසිය විසින්ය.

හෙට දින ඔවුන් කැස්බෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට සූදානම්ව ඇත.

වැඩිදුර පරීක්ශන ගල්කිස්ස පොලිසිය තව දුරටත් සිදු කරනු ලබයි.

https://youtu.be/siclWNRbhM0