ග්‍රීන් කාඩ්පතක් සඳහා කොවිඩ් 19 එන්නත තවදුරටත් ඕන නෑ – ට්‍රම්ප්

අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවති නීතියක් සංශෝධනය කර තිබෙනවා.

ඒ ග්‍රීන් කාඩ්පත් ඉල්ලුම් කිරීමේ දී මෙතෙක් සලකා බැලූ කොවිඩ් 19 එන්නත ලබා ගැනීම ගැන ලියකියවිලි ඉදිරිපත් කිරීම තවදුරටත් අත්‍යවශ්‍ය කාරණයක් නොවන බවට තහවුරු කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය පිළිබඳ ව සලකා බැලීමේ දී මෙතෙක් අවධානයට ලක් කෙරුණු කොවිඩ් 19 කාඩ්පත ට්‍රම්ප් පරිපාලනය විසින් ඉවත් කරන ලද ඇති බවට නිවේදනය කර ඇති බවයි.

නීත්‍යනුකූල ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම්කරුවන්ට කොවිඩ්-19 එන්නත ලබාදීම සඳහා සාක්ෂි සැපයීමට අවශ්‍ය ඕනෑම සහ සියලු අවශ්‍යතා අත්හරින බව එක්සත් ජනපද පුරවැසිභාවය සහ ආගමන සේවා (USCIS) ද නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?