ග්‍රීන්ලන්තයේ පාලනය ඇමරිකාවට ගන්න ට්‍රම්ප්ට දැඩි උනන්දුවක්

ඩෙන්මාර්ක රාජධානිය තුළ ඇති ස්වයං පාලන රාජ්‍යක්වන ග්‍රීන්ලන්තයේ පාලනය එක්සත් ජනපදයට ලබාගත හැකි බවට තමන් විශ්වාස කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ඊයේ සඳහන් කළේ එම දිවයිනේ පදිංචිකරුවන් 57,000ක් ඇමරිකාව සමඟ සිටීමට කැමැත්ත පළකර ඇති බවයි.

ඩෙන්මාර්ක අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් පසුගිය සතියේ ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ පැවති දීර්ඝ දුරකථන ඇමතුමකදී ග්‍රීන්ලන්තය විකිණීමට නොමැති බව අවධාරනය කර තිබෙනවා.

මේ ආතර ග්‍රීන්ලන්තයේ අගමැති මුට් එගේඩ් පැවසුවේ භූමියේ ඉඩම් භාවිතය “ග්‍රීන්ලන්තයේ ව්‍යාපාරයක්” බවයි, නමුත් ආරක්ෂක සහ පතල් කැණීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට ඔහු කැමැත්ත ප්‍රකාශ කළා.

ඩෙන්මාර්ක අගමැති ෆ්‍රෙඩ්රික්සන් මේ මස මුලදී පැවසුවේ “ග්‍රීන්ලන්තය ග්‍රීන්ලන්ත වැසියන්ට අයත්” බවත්, එහි අනාගතය තීරණය කළ හැක්කේ එම දේශීය ජනතාවට පමණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12

?