ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අසල උණුසුම් වෙයි – පොලිසියත් පැමිණෙයි

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව පාසලේ ආදි ශිෂ්‍ය සංගමය, සිසු දරුවන්ගේ දෙමාපියන් හා සිසු දරුවන් එක් ව සිදු කරන දැඩි විරෝධතාව හේතුවෙන්.

මේ වනවිට (14) එම ස්ථානයේ පාර අවහිර වීම මත පොලිසියෙන් ද පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

අක්‍රමවත් පාලනයට විසඳුම් ඉල්ලමින් හා මාස 03ක් පුරා විද්‍යාලයේ සිදුවන දූෂිත ක්‍රමවේදයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
7
+1
33
+1
3
+1
8
+1
4
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10