ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන කෝටාව පිලිබඳ පැහැදිලි කිරීමක්

එක් පුද්ගලයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය ඉදිරියේදී රටට ඉන්ධන ලැබෙන තත්ත්වය අනුව අඩු වැඩි වියහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමනාකර චමින්ද සමරකෝන් ඒ බව මෙලෙස සදහන් කලා.

“සතියේ ඉන්ධන කෝටාව ඉරිදට තමයි අපි යාවත්කාලීන කරන්නේ. ඒකෙදි මූලිකව පදනම් වෙන්නේ අපේ අතේ තිබෙන ඉන්ධන සංචිතය. අපිට තෙල් ලැබුණොත් මේ කෝටාව වැඩි කරන්න පුළුවන්. අපේ සංචිතය අඩු වෙනවා නම් මේ කෝටා එකත් අඩු කරන්න සිද්ධවෙයි.”

“මීට පෙර දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,700ක් වගේ වෙළෙඳපොළට මුදාහැරියා. අද ඒක 3,000කට සීමා කරන්න වෙලා.”

“6,000ක් වගේ දෛනිකව නිකුත් කළ ඩීසල් මෙට්‍රික් ටොන් ප්‍රමාණය දැන් 4,000කට සීමාවෙලා.”

“QR කේතය හරහා ඉන්ධනහලකින් නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය සහ එම ඉන්ධන පිරවුම්හලට අපි ලබාදුන් ඉන්ධන ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. දෛනිකව තොග සැසදීමක් අපි කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38