කෝටි 30 ක වාලම්පූරියක් සොයාගැනේ

වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වාලම්පුරිය සමග සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මතයි.

අදාළ වාලම්පුරියෙහි මිල රුපියල් කෝටි 30කට අධික බවටත් වාර්තා වනවා.

මෙම වාලම්පුරිය විකිණීමට සූදානම්වීමේ දීයි අත්ඩංගුවට ගැනුණේ.

සැකකරු මාලඹේ – අරංගල ප්‍රදේශයේ පදිංචි මූර්ති ශිල්පියෙක් බවටත් හෙළි ව තිබෙනවා.

මෙය මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක හිමි නමකට අයත් එකක් බවත්; අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් සැකකරු මෙම වාලම්පුරිය ලබාගෙන ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කශේරුකාව රහිත දුර්ලභ ගණයේ වඳවීගෙන යන සත්ත්ව විශේෂයකට අයත් වාලම්පුරියක් ලෙසටයි මෙය හඳුනාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34