කෝටි 05ක් වටිනා තල්මස් අම්බර් සමග විවාහක යුවළක් අත්අඩංගුවට

තල්මසෙකුගේ ‘අම්බර්’ (වමනය) අලෙවි කිරීමට ළඟ තබාගත් විවාහක යුවළක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව
මෙම වැටලීම තලගස්පේ – මානානහේන ප්‍රදේශයේ දී සිදු කළ බවයි.

මෙම සැකකාර විවාහක යුවළ කහදුව – අම්බන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිණිය සතුව තල්මස් අම්බර් කිලෝග්‍රෑම් 16ක් තිබූ බවත් එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 05ක් පමණ වන බවත් හෙළි ව ඇති බවයි පැවසෙන්නේ.

සැකකාර පිරිමි පුද්ගලයා 42 හැවිරිදි තැනැත්තෙකු වන අතර බිරිඳගේ වයස 36ක් බවටත් වාර්තා වනවා.

සැකකරුවන් දෙදෙනා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10