කෝටි ගණනක විදුලි බිල ගැන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කට අරියි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන් කලින් පදිංචිව සිටි නිවසේ විදුලි බිල්පත් ගෙවීමේ හිඟය සම්බන්ධ වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කර තිබෙනවා.

මීට පෙර වාර්තා වූයේ රු. මිලියන 12 ක් කල් ඉකුත් වී ඇති අතර එය තවමත් අමාත්‍යවරයා විසින් පියවා නොමැති බවයි.

අමාත්‍යවරයාගේ හිටපු නිවසට මෙතරම් බිල්පතක් තිබියදී විදුලිය විසන්ධි නොකළේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණා.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ තම විදුලි බිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවයි.

විදුලිබල මණ්ඩලය මෙම බිල්පත නිකුත් කර ඇත්තේ එම නිවසේ හිටපු පදිංචි පුද්ගලයාගේ නමින් බව සඳහන් කළ අමාත්‍ය රඹුක්වැල්ල මහතා කියා සිටියේ විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නද තම ඉල්ලීම් දෙකම මෙතෙක් සොයා බලා නොමැති බවයි.

අදාළ පැහැදිලි කිරීමේ නිවේදනය පහතින්…

අමාත්‍යවරයා වෙත විදුලිබල මණ්ඩලයෙන් යවන ලද ලිපිය පහතින්…
Keheliya 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39