අධිකරණයේ පෙනී සිටින ලෙස ක්‍රීඩා ඇමතිට නොතීසියක්

බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරා ගොනු කළ පෙත්සමක් කැදවීමෙන් අනතුරව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේට ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (11) නොතීසියක් නිකුත් කළා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ බදුරලිය ක්‍රීඩා සමාජය සහ තවත් ක්‍රීඩා සමාජ කිහිපයක් පහල කාණ්ඩයට ඇතුළත් කිරීමට ක්‍රීඩා ඇමතිවරයා ගත් තීරණය ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට පෙත්සම්කරු පෙන්වා දෙනවා.

ඒ අනුවයි වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පාර්ශවයට මේ පිළිබඳ කරුණු දක්වන ලෙසට අභියාචනාධිකරණය දැනුම් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05