රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධව බන්ධනාගාර මූලස්ථානය විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.
බන්ධනගාර පුහුණු පාසලේ පුහුණුවට පැමිණෙන නවක නිලධාරින්ට මෙන්ම විවිධ පාඨමාලා හැදෑරීමට පැමිණෙන නිලධාරීන්ට ලබාදෙන ආහාර වේල් සඳහා කූඨ ලෙස ගණන් මිනුම් යොදා මෙලෙස මුදල් වංචා සිදුකර ඇති බවයි බන්ධනාගාර මූලස්ථානය පවසන්නේ.
වසර එක හමාරකට අධික කාලයක් මෙලෙස මුදල් වංචාවන සිදුව ඇති බවයි මූලික විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
3
+1
1
+1
4
+1




