AFC Banner
Empty Ad
Empty Ad

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ජනපති සහභාගිත්වයෙන්

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ඊයේ (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

ඊයේ පස්වරුවේ ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා.

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ලංකාරාමාධිපති ඉන්දියානා බෞද්ධ විහාරාධිපති කෝට්ටේ රජමහා විහාරාධිකාරි පූජය තලංගම දේවානන්ද හිමියන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විහාර මන්දිරයට ගොස් ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි අවසන් මහා පෙරහර සමාරම්භය සනිටුහන් කරමින් ‘කෝට්ටේ රාජා‘ මංගල හස්ථිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19

?