කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ජනපති සහභාගිත්වයෙන්

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ඊයේ (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

ඊයේ පස්වරුවේ ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා.

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ලංකාරාමාධිපති ඉන්දියානා බෞද්ධ විහාරාධිපති කෝට්ටේ රජමහා විහාරාධිකාරි පූජය තලංගම දේවානන්ද හිමියන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විහාර මන්දිරයට ගොස් ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි අවසන් මහා පෙරහර සමාරම්භය සනිටුහන් කරමින් ‘කෝට්ටේ රාජා‘ මංගල හස්ථිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48