AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ සියලු පාසල්වලට හෙට නිවාඩු – ගම්පහ සහ කැලණිය සියලු පාසල්වලට දවස් 02ක්

පවතින අයහපත් කාලගුණ තත්ත්ය හේතුවෙන් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම හෙට (14) දිනයේ වසා තබෙන බව දැනුම් දෙනවා.

එමෙන්ම හෙට (14) සහ අනිද්දා (15) දින දෙක තුළ ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබෙන බවයි අධ්‍යාපන බලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?