කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ අතිසාර්ථක රැස්වීමෙන් පසු මේ වන විට සජබෙ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගෙන් තම තමන්ගේ දිස්ත්‍රික්කවලද මේ ආකාරයේ විරෝධතා පවත්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉල්ලීම් ගලා එන්නට පටන්ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව සජිත් මේ වන විට තීන්දු කොට ඇත්තේ ඉදිරි සතිවලදී මාතර, මොනරාගල, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකම මේ ආකාරයේ දැවැන්ත විරෝධතා සංවිධාන කිරීමටය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11













