කොළඹ වැටලූ සජිත් ගම වටලන්න තීන්දු කරයි

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ අතිසාර්ථක රැස්වීමෙන් පසු මේ වන විට සජබෙ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගෙන් තම තමන්ගේ දිස්ත්‍රික්කවලද මේ ආකාරයේ විරෝධතා පවත්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉල්ලීම් ගලා එන්නට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව සජිත් මේ වන විට තීන්දු කොට ඇත්තේ ඉදිරි සතිවලදී මාතර, මොනරාගල, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකම මේ ආකාරයේ දැවැන්ත විරෝධතා සංවිධාන කිරීමටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
NPP එකෙන් මේ සැරේ දැවැන්ත මැයි රැලි 21ක් කරනවා..මැයි රැලි ඉතිහාසයේ වාර්තාවක් වෙයි
03:49
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු
01:07
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු.."හැම තැනම ගංජනේ බන්"
01:44
Video thumbnail
බස් රථයක් නිවසක් කඩාගෙන ගිහින් නැවතෙයි"ඔන්න එනවෝ බුදු අම්මෝ කියාගෙන දිව්වේ"
02:48
Video thumbnail
මුන් ආව දවසේ ඉදන් හොරකම් කරනවා ඇඟට පතට නොදැනී..හිල් වෙච්ච Underwear ඇදෙගන මාළිගා ගහනවා
06:31
Video thumbnail
ආහාර සොයා වැලිආර ප්‍රදේශයේ සැරිසරණ කුඩා අලි පැටවු රංචුව
00:30
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28