කොළඹ පාරවල්වල ට්‍රැෆික් නම් බෝට්ටුවෙන් යන්න අවස්ථාවක්

කොළඹ නගරයේ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගියදා (23) ආරම්භ කළා.

බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන – හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා මෙම නව මගී බෝට්ටු සේවාව ක්‍රියාත්මක වනවා.

මෙම බෝට්ටු සේවාව මඟින් බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට⁣ විනාඩි 30ක් ඇතුළත ලඟාවීමට හැකියාව පවතිනවා.

මෙම බෝට්ටු සේවය සූර්ය පැනල මඟින් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී මෙරට අභ්‍යන්තර ඇළ මාර්ග ඔස්සේ තවත් බෝට්ටු සේවාවන් කිහිපයක් ආරම්භ කිරීම නියමිත බවයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

දිනපතා කාර්යාල වේලාවන්හි දී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර, එක් බෝට්ටුවක පුද්ගලයින් අටදෙනෙකුට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13