අත්‍යවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් අනිද්දා දිනයේදි කොළඹ 09-10-11-12-13 හා 14 යන ප්‍රදේශ වලට ජලය කප්පාදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මණ්ඩලය පවසනවා.මහ කොළඹ ජල හා අපජල පද්ධතියේ නඩත්තුවක් මීට හේතුවයි.
අනිද්දා රාත්‍රී 11 සිට ඉරිදා පෙරවරු 08 දක්වා පැය 09 ක කාලයක් මෙම ජල කප්පාදුව බලාත්මක වනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




