කොළඹ දෙසට පැමිණෙමින් ඇති විරෝධතා නිසා මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ කොළඹ ඕල්කට් මාවතේ සහ ඒ අවට මාර්ගවල මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවය.

?