කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් අගය දර්ශකය මේ වසරේ පළමු අර්ධය තුල 155යි දශම 1 දක්වා ඉහළ ගොස් ඇති බවට මහ බැංකුව ප්‍රකාශ කළා. එය සියයට 9යි දශම 5ක වාර්ෂික වර්ධනයක් සහ සියයට 6යි දශම 8ක අර්ධ වාර්ෂික වර්ධනයක් ලෙස සැළකිය හැකියි.
කෙසේ නමුත් පසුගිය වසර දෙක තුළ කොළඹ ඉඩම් අගය දර්ශකයේ පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා. මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි නිවාස ඉඩම්, වාණිජ ඉඩම් සහ කර්මාන්ත ඉඩම් යන අංශ සියල්ලේ ම වර්ධනයක් දැකිය හැකි අතර, කර්මාන්ත ඉඩම් අගය දර්ශකයේ වාර්ෂික වර්ධනය සියයට 10යි දශම 1ක්.
කොළඹ ඉඩම් මිලෙහි සිදු වූ වෙනස මෙන්න
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
