AFC Banner
AFC Banner
Empty Ad

කොළඹට ආ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

අරගලයට සහාය පල කිරීමට කොළඹට පැමිණි විරෝධතාකරුවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කොළඹ කොටුව යෝර්ක් වීදිය ප්‍රදේශයේ දී මෙලෙස විරෝධතාවයේ නිරතව සිටින විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ වනවිට ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල අසලට විශාල පිරිසක් ඒකරාශිව සිටින බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, හේතුවෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අරහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් විශාල ජනකායක් කොළඹ නගරයට ඇදෙමින් පවත්නින බවයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?