කොළඹට ආ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

අරගලයට සහාය පල කිරීමට කොළඹට පැමිණි විරෝධතාකරුවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කොළඹ කොටුව යෝර්ක් වීදිය ප්‍රදේශයේ දී මෙලෙස විරෝධතාවයේ නිරතව සිටින විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ වනවිට ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල අසලට විශාල පිරිසක් ඒකරාශිව සිටින බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, හේතුවෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අරහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් විශාල ජනකායක් කොළඹ නගරයට ඇදෙමින් පවත්නින බවයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46