Empty Ad
AFC Banner
AFC Banner

කොවිඩ් හැදුනොත් ස්නානය කිරීමට සුදුසු ද ?

කොවිඩ් ආසාදනයව සිටින පුද්ගලයෙක්, කොවිඩ් ආසදිතව සිට සුව වූ පුද්ගලයෙක් හෝ කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයෙකුට දින කිහිපයක් ගතවන තුරු ස්නානය කිරීම සුදුසු ද යන්න මේ වනවිට සමාජයේ මතුව ඇති ප්‍රශ්නයක්.

මේ සම්බන්ධයෙන් අද (20) පැවති කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය ඉන්දික කරුණාරත්න අදහස් දක්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?