AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වැලඳී සුවය ලැබූ මව නිවසට ගැනීම ප්‍රතික්ෂේප කරයි

කොවිඩ් ආසාදිතව බෙන්තර, ගුණසේකර අනුස්මරණ රජයේ රෝහලේ ස්ථාපිත කොවිඩ් ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවසකරා යොමු කළ බලපිටිය ප්‍රදේශයේ වයෝවෘද්ධ මවකට යළි එම රෝහලටම පැමිණීමට සිදුව තිබුණි.

ඒ ඇයගේ පවුලේ සාමාජිකයින් ඇයව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

ඒ අනුව අදාළ මවට මේ වනවිට සිදුව ඇත්තේ කොවිඩ් අවදානම මධ්‍යයේ එම රෝහලේම රැඳීසිටීමටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42

?