කොවිඩ් එන්නත ගන්න ගිය මන්ද මානසික තරුණිය ලැඟුම්හලකට රැගෙන ගිහින්

කොවිඩ් එන්නත ලබා ගැනීමට ගිය 20 හැවිරිදි මන්ද මානසික තරුණීයක් රවටාලැගුම් හලක් වෙත රැගෙන ගොස් අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අද අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.

මෙම තරුණිය මීට මාස කට පමණ පෙර කොවිඩ් එන්නත ලබා ගැනීම සදහා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත යන අතරතුර සැකකරු යතුරු පැදියෙන් එම ස්ථානයට ගොස් තරුණිය සමග මිතුරු වී ඇය විවාහ කරගන්නා බවට පවසා යතුරු පැදියේ නංවාගෙන කැලණිමුල්ල ප්‍රදේශයේ ලැගුම් හලක් වෙත ගොස් අතරවර කර ඇති බව පොලිසියට කියයි.

සිද්ධයෙන් දින 23 කට පමණ පසුව, තරුණිය සිද්ධිය ඇගේ වැඩිමහල් සොහොයුරියට දැනුම්දිමෙන් පසු ඇය සිද්ධිය මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිද පෙදරේරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
මාලිමා සභාපති - කාන්තාවකගේ අමුතු හාදකම නිසා ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38
Video thumbnail
වැඩි මිලට පොහොර අලෙවි කළ පොහොර ගබඩාවක් වටලයි..ව්‍යාජ ලෙස පොහොර සකසලා ?
09:12
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
17:51
Video thumbnail
වීදුරු දොර නොදැක ඇතුලට යන්න ගිහින් වුණ වැඩේ
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.31
01:16:01
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවක් ජනාධිපතිට රිදෙන්නම දෙයි
06:42