spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් එන්නත ගන්න ගිය මන්ද මානසික තරුණිය ලැඟුම්හලකට රැගෙන ගිහින්

කොවිඩ් එන්නත ලබා ගැනීමට ගිය 20 හැවිරිදි මන්ද මානසික තරුණීයක් රවටාලැගුම් හලක් වෙත රැගෙන ගොස් අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අද අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.

මෙම තරුණිය මීට මාස කට පමණ පෙර කොවිඩ් එන්නත ලබා ගැනීම සදහා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත යන අතරතුර සැකකරු යතුරු පැදියෙන් එම ස්ථානයට ගොස් තරුණිය සමග මිතුරු වී ඇය විවාහ කරගන්නා බවට පවසා යතුරු පැදියේ නංවාගෙන කැලණිමුල්ල ප්‍රදේශයේ ලැගුම් හලක් වෙත ගොස් අතරවර කර ඇති බව පොලිසියට කියයි.

සිද්ධයෙන් දින 23 කට පමණ පසුව, තරුණිය සිද්ධිය ඇගේ වැඩිමහල් සොහොයුරියට දැනුම්දිමෙන් පසු ඇය සිද්ධිය මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිද පෙදරේරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?