කොවිඩ් එන්නත අනිවාර්‍යයි

ලබන පෙබරවාරි 01 වනදා සිට සිංගප්පූරුවට ඇතුලුවන්නන් සඳහා කොවිඩ් මර්දන එන්නත අනිවාර්යය කර තිබෙනවා.

ඒ අනුව රැකියා සඳහා අයදුම් කරන්නන් – දිගු කාලීන පදිංචිය සඳහා අයදුම් කරන්නන් සහ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන්නන් කොවිඩ් එන්නත ගෙන තිබීම අනිවාර්යය බවයි සිංගප්පූරු බළධාරින් දැනුම් දෙන්නේ.

දැනට රටතුල රැකියාවේ නියතු විදේශිකයන් වීසා අලුත් කරගැනීමේදීද එන්නත අනිවාර්යය කර තිබෙනවා.

ඔමික්‍රෝන් ප්‍රබේදයෙන් ආරක්ෂාවිීමේ පියවරක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?