කොරෝනා එන්න කලින් ලෙඩ ගොඩක් පෙන්නනවා – රෝග ලක්ෂණ ගැන වෛද්‍යවරයෙකු පළමු වරට හෙළි කරයි

වෛරසය පලමු දවසේ ඇඟට ඇතුළු වූ විට දවස් තුනක් දක්වා ඒ රෝගය පළමු අදියරය ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

එවිට එම රෝගයේ සිතන්නේ නැති රෝග ලක්ෂණ බහුල නැති රෝග ලක්ෂණ මේ රෝගයේ පැමිණිය හැකි බවද පෙන්වා දෙයි.

ශරීර වේදනාව, ඇස්වල හට ගන්නා වේදනාව, හිසරදය, වමනය, පාචනය, නාසය හිරවීම, නාසයෙන් හොටු දියර ගැලීම, ඇස් දැවිල්ල, වියලි කැස්ස කොරෝනා වෛරසයේ රෝග ලක්ෂ බව ඔහු සඳහන් කරයි.

වියලි කැස්ස ලාක්ෂණික බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි. 

මේ කොරෝනා සමඟ එන කැස්ස වේලුනු කැස්සක් බවත් එහිදී සේම කැඩී ඒමක් සිදු නොවන බවද පෙන්වා දෙයි.

උගුර රිදීම, සෙන්ගෙඩි රිදීම, උගුර කැසීම, උගුර වේලීම, සහ කට ඇතුලේ තුවාල ඇති වීම, දිවේ පැහැය වෙනස් වීම, මුඛ්‍ය සම්පුර්ණයෙන් වේලීම මෙහි ඇති රෝග ලක්ෂණ බව ඔහු සඳහන් කරයි. 

එම දවස් තුන දක්වා මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව පවසයි.

දවස් තුනේ සිට ඊළඟ දවස් 7 සිට 9 වන දවස දක්වා දෙවන අදියරය ආරම්භ වන බවත් ඒ දෙවෙනි අදියරයේදී රස දැනීම නැති වීම, සුවද දැනීම නැති වීම, ඉක්මණින් තෙහෙට්ටු වීම (ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම්,  ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගැණිය නොහැකි නම්, ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු, යළි ගණනය කිරීම 1-10 ට අඩු නම්, වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම්) , පපුවේ වේදනාව, හුස්ම හිර කිරීම, ඉල ඇටවල වේදනාව (ඇඳුම රෝගීන් මේ දවස්වල කොරෝනා සමඟ පැමිණිය හැක) වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද සඳහන් කරයි.

දින 9 පසු මේ  රෝගයෙන් බේරුනහොත් දවස් 14 දක්වා රෝගය සුව වන බවද පෙන්වා දෙයි.

මෙම වෛරය වැඩි දෙනෙකුට බෝ වන නිසා මරණ ප්‍රමාණය වැඩි වන බවත් බෝ වීම පාලනය කර ගැනීමට අපහසු බවද පෙන්වා දෙයි. 

රෙදි මාස්ක් වලට වඩා KN 95 මාස්ක් එකක් හෝ සර්ජිකල් මාස්ක් එකක් පැළදීම සුදුසු බවත් මාස්ක් දෙකක් පැළදීම වඩාත් සුදුසු බවත් ෆේස් ෂිල්ඩ් භාවිතය ද හැකි නම් කරන්න යැයි ඔහු ඉල්ලා සිටියි.

ඒ මහතා මෙම අදහස් දැක්වුයේ ඒෂියන් මිරර් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34