ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වෙයි (වීඩියෝ)

ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුර ලක්ව තිබෙනවා.

සහන සේවාවල නිරත වූ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.