මවක් දරු දෙදෙනා සමඟ අනුරාධපුරේ දී මල්වතු ඔයට පැනලා

මල්වතු ඔයට පැන්න මවක් සහ දරුවන් දෙදෙනෙකු සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක පමණ මවක් තම අවුරුදු හතරහාමාරක සහ අවුරුදු අටේ පසුවන දියණිය සහ පුත්‍රයා සමඟ අද (02) උදෑසන අනුරාධපුර නගරය ආසන්නයෙන් මල්වතු ඔයට පැන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මල්වතු ඔයේ ගසක් ආසන්නයේ සිට කාන්තාවක් කෑ ගසන හඬ අසල සිටි පුද්ගලයෙකුට ඇසී පසුව ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කාන්තාව බේරාගෙන තිබෙනවා.

බේරාගත් කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අතුරුදන්ව සිටින දරුවන් දෙදෙනා සොයා මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

දරුවන්ගේ පියා විදේශගතව සිටින බවත්, පවුල් ආරවුලක් හේතුවෙන් කාන්තාව මෙලෙස දරු දෙදෙනා සමඟ සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

  1. Ane me wage moda ganiyak Oya prashne katha kralla wisada ganne thibuna.Oya ahinska lamayi palli naha e prashna wellta.Ane uda inne deviyane e lamayi dennage e ahinsaka jiwtha berella denne deviyane.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41