හැටන් මාර්ගයෙන් සිරිපා කරුණාවට සීමා

ශ්‍රී පාදස්ථානයට ළඟාවීමට ඇති හැටන් ප්‍රවේශ මාර්ගයේ ඇති මහගිරිදඹ ප්‍රදේශයේ ඇති වූ නායයෑම් තත්ත්වය මත එම කලාපය හරහා ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම සීමා කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

එමෙන්ම, ශ්‍රී පාද වන්දනාවේ යෙදීමට අපෙක්ෂා කරන බැතිමතුන් තම ප්‍රදේශයන්හි සිට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී පවතින අයහපත් කාලගුණ තත්වය හා ගමන් මාර්ගය පිළිබදව දැඩි අවදානයෙන් සහ සැලකිලිමත්ව ක්‍රියාකරන ලෙසට ද පොලිසිය දැනුම් දෙනවා.

  1. බැතිමතුන්ට මේ වේලාවෙ කරුණාකරන්නෙ නැතුව ඉන්නම බැරිද අම්මප?
    අපේ ස්වාමින් වහන්සේ මොකද ඒ ගැන කියන්නෙ ?
    ජිවිත පරදුවට තියලා උඩට කරුණාකරලා පින්කැටේට කීයක් හරි දාන්න කියනවද ?
    එහෙම නැත්නම් එන්න එපා කියනවද දැන්ම..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52