උසස් පෙළ විභාගය දින නියමයකින් තොරව කල් දැමූ බව විභාග කොමසාරිස් යළිත් දැනුම්දෙයි (වීඩියෝ)

අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ යළිත් දැනුම් දෙනවා.

පවතින ආපාදාතත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, අදාළ විභාග නැවත පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් විභාග කොමසාරිස්වරිය සඳහන් කරනවා.

විදුලිය බිඳවැට්ම් සහ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් මේ සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ දැනුම්දීම නිසි පරිදි සන්නිවේදනය නොවී ඇති බවයි විභාග කොමසාරිස්වරිය පවසන්නේ.

විභාගය සම්බන්ධයෙන් විමසීම සඳහා ලබා දී ඇති දුරකතන අංක 1911 වෙත විභාග පිළිබඳ විමසීම් අති විශාල ප්‍රමාණයක් ලැබෙන බව ඇය සඳහන් කළා.

ඒ අනුව දින නියමයකින් තොරව උසස් පෙළ විභාගය කල් දමා ඇති බව බව ඇය යළිත් අවධාරනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36