කොරෝනා ආසාදිත වන කුඩා දරුවන් ගැන සතුටුදායක පුවතක්

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහල් ගත කරන කුඩා දරුවන් ප්‍රමාණය සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ පසුගිය සති දෙකක පමණ කාලයට සාපේක්ෂව දෛනිකව සිය රෝහලට ඇතුලත් කරන කොරෝනා වෛරසය ආසාදිත කුඩා දරුවන් ප්‍රමාණය දස දෙනෙකු පමණ දක්වා අඩුවී ඇති බවයි. 

මෙම තත්ත්වය තවදුරටත් යහපත් අතට පත්කර ගැනීම සඳහා වැඩිහිටියන් කුඩා දරුවන් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

කොරෝනා ආසාදිතව සිට සුවය ලබන දරුවන්ට ඉන් පසුව වැළදිය හැකි රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ද වැඩිහිටියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44