කොරෝනා අස්සේ සාද දැමූ අගමැති

කොරෝනා වංසගතය හේතුවෙන් සමස්ත බ්‍රිතාන්‍යය ලොක්ඩවුන් කර තිබිය දී අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඩවුනින් වීදියේ පිහිටි සිය නිල නිවසේ සාද පැවැත්වීම ගැන විමර්ෂණයක් කර තිබෙනවා.

සිවිල් සේවා නිලධාරිනියක වන සූ – ග්‍රේ විසින් සකස් කළ එම වාර්තාව බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී ඊයේ (31) විවාදයට ලක් වී තිබුණා.

අදාළ වාර්තාව මගින් මීට පෙර ප්‍රකාශයට පත් නොකෙරෙනු සාද 3ක් ද ඇතුළත්ව අග්‍රාමාත්‍ය නිල නිවසේ පැවති සාද 16ක් පිළිබදව කරුණු ඉදිරිපත් කර ඇත.

එලෙස 2020 වසරේ මැයි 20 වන දා පැවැත්වූ සාදයක් සඳහා තමන්ගේම මත්පැන් රැගෙන එන ලෙස දන්වා ඇති අතර, එම වසරේ ජුනි 20 වන දා පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ උපන් දින සාදයයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි, සමාව ඉල්ලා වැරදි නිවැරදි කරගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළත් විපක්ෂ කම්කරු පක්ෂයේ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා මෙම සිදුවීමේදි කළ යුත්තේ ඉල්ලා අස්වීම බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවෙක්ට සර්ප දෂ්ඨනයක් වෙලා..ලෙඩාට කුදග#ගන්න කියලා OPD නිලධාරිනිය බැහැලම Card සෙල්ලමේ..
00:39
Video thumbnail
ඉරාන නෞකාව ගැන ඇමති විජිත හේරත් ඉන්දියාවට ගිහින් කෙළින්ම කියයි
02:41
Video thumbnail
විපක්ෂ නායකතුමා ඔන්න ඔයාලා හදපු රට..ලෝකෙම දැනගන්නවා අපේ විපක්ෂය විනාශකාරි කියලා
04:05
Video thumbnail
විපක්ෂය පාර්ලිමේන්තු ඇවිත් බොරු දෙසනවා..කාන්තා දිනයට ආ රුවන් සැරටම කියයි
05:12
Video thumbnail
කාටවත් යන්න දෙන්න එපා කියලා අමෙරිකාව බලපෑම් කරනවා..ශ්‍රී ලංකාව තිත් පොළක් කරගන්නද යන්නේ ?
03:47
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33