දිවයින පුරා ආහාර සහ වෙළඳසැල් පරීක්ෂා කිරීම් තව දුරටත් අඛණ්ඩව

අලුත් අවුරුදු සමයේ දී දිවයින පුරා ආහාර සහ වෙළඳසැල් පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

පසුගිය දින 13 තුළ සිදුකළ මෙහෙයුම්වල දී වෙළෙඳසැල් 817කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවයි එම සංගමය සඳහන් කළේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ අදාළ මෙහෙයුම් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,300ක් පමණ යොදාව ඇති බවයි.

මෙතෙක් සිදුකළ වැටලීම් යටතේ ආයතන 11,064ක් පරීක්ෂාවට ලක් කර ඇත අතර, එහිදී ආහාර අත් අඩංගුවට ගැනීම් 3045ක්,ආහාර විනාශ කිරීම් 2,299ක් සහ නඩු පැවරීම් 817ක් සිදුකර ඇති බවයි එම සංගමය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26