තවත් ගල් අඟුරු වංචාවක් ගැන සජබෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක් (වීඩියෝ)

ගල් අඟුරු පිළිබඳව Spot Tender පිරිනැමීමේ දී ජනාධිපතිවරයාට හිතවත් අයකුට ලබාදීමට ක්‍රියාකළ ආකාරය හඬපටයකින් අනාවරණය වී ඇති බව පවසමින්, සමගි ජන බලවේගයේ පිරිසක් අද (13) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල අද (13) ගොනු කරනු ලැබුවා.

පැමිණිල්ල සිදුකිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙහිදී පැහැදිලි වංචාවක් සිදුව ඇති බවට අදාළ හඬපටය මඟින් පෙනීයන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33