ඇමරිකානු හමුදා ඉරාන වරායන් අවහිර කිරීම අද

පාකිස්ථානයේ පැවති සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ටෙහෙරානයට පීඩනය යෙදීමට ගත් නවතම පියවර ලෙස එක්සත් ජනපද හමුදාව සඳුදා සිට සියලුම ඉරාන වරායන් අවහිර කරන බව නිවේදනය කර තිබෙනවා.

ඒ, අනුව ඉරාන වරායන් අවහිර කිරීම අද (13) දින පෙරවරු 10ට ආරම්භ වන බවයි එක්සත් ජනපද හමුදාව පවසන්නේ.

ඉරාන වරායන්ට ඇතුළුවන සහ එම වරායන්ගෙන් පිටවන සියලුම නාවික ගමනා ගමනයන් අවහිර කරන බවත්, ඊට සියලුම ජාතීන්ගේ යාත්‍රා ඇතුළත් බවයි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ඊයේ (12) නිවේදනයන කළේ.

කෙසේ වෙතත්, ඉරාන නොවන වරායන් වෙත හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන යාත්‍රා සඳහා නිදහසේ යාත්‍රා කිරීමට බාධා නොකරන බවයි එක්සත් ජනපද හමුදා පවසන්නේ.

මේ අතරට ඉරානය අනතුරු අඟවා ඇත්තේ ඉරානයට ළඟා වන ඕනෑම හමුදා නෞකාවක් සටන් විරාමය උල්ලංඝනය කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51