කොක්කුතුඩුවායි සමූහ මිනී වළෙන් සිරුරුවල අස්ථි කොටස් හමුවෙයි (ඡායාරූප)

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළෙන් සිරුරු 37 ක අස්ථි සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද පෙරවරුවේ දී සිදු කරන කැණීම්වලදී මෙය සොයාගත් බවයි.

කොක්කුතුඩුවායි සමූහ මිනී වළෙහි මේ දක්වා සිදු කර ඇති කැණීම්වලින් මිනිස් අස්ථි කොටස් සොයාගත් පළමු අවස්ථාව ද මෙය බවටයි මුලතිව් පොලිසිය පවසා ඇත්තේ.

මෙම සමූහ මිනී වළේ මිනිස් අස්ථි කොටස්වලට අමතර ව පතරොම්, උණ්ඩ කොටස්,  එල්. ටී. ටී.ඊ සාමාජිකයින් හඳුනාගැනීමට පැළැඳි අංක තහඩු, සයනයිඩ් කරල්, ආරක්ෂක අංශ භාවිතා කරන
කැළෑ ඇඳුමට සමාන ඇඳුම් කොටස් ඇතුළු උපකරණ සොයාගෙන ඇති බව ද වාර්තා වනවා.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැණීම් කටයුතු ආරම්භ කෙරුණා.

ඊට මුලතිව් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය කේ. වාසුදේව, පුරාවිද්‍යා නිලධාරීන් හා ප්‍රදේශ භාර ග්‍රාමසේවක, අවසරලත් සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙහි කැණීම් සිදු කරනු ලැබුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

1 12
1 14
23 65659987051ff
23 6565998777694
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46